
සංස්ථා ලුණු මිල පහළට
ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණුවල මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400ක ලුණු කුඩු පැකට්ටුවක් රු. 20කින්ද, කිලෝග්‍රෑමයක ලුණු කුඩු පැකට්ටුවක් රු.30කින්ද පහළ දමා ඇති බවයි එම සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ. ඒ අනුව ලුණු කුඩු ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල…

