30.02°C Colombo
Saturday, December 06
W3Media - News - black version
demo-attachment-205-Group-1294

හෙට (22) දිනයේදී ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු-මැද , නැගෙනහිර පළාත් සහ හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි. මෙලෙස උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවකදී වැඩ…

සංස්ථා ලුණු මිල පහළට

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණුවල මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400ක ලුණු කුඩු පැකට්ටුවක් රු. 20කින්ද, කිලෝග්‍රෑමයක ලුණු කුඩු පැකට්ටුවක් රු.30කින්ද පහළ දමා ඇති බවයි එම සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ. ඒ අනුව ලුණු කුඩු ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල…

රාජ්‍ය ආයතන සඳහා සයිබර් ආරක්ෂණ සේවාවන් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

ජාතික සයිබර් ආරක්ෂණ  මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වෙමින් රාජ්‍ය ආයතන සඳහා සේවාවන් ලබා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ  අනුමැතිය හිමිවුණා. රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මඟින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන් ඇති වීමේ අවදානමක්…

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද ඇරඹේ.

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වුණා. එම අදියර ඔක්තෝම්බර් 17 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.  

කොළඹ ජාතික කෞතුකාගාරය විවෘතව තැබෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 සැප්තැම්බර් 01 දින සිට ‍සඳුදා දිනයන්හි කොළඹ ජාතික ‍කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘත නොකෙරෙන බව ඡාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. සතියේ අනෙකුත් සෑම දිනකම…

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara නෞකාව කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara (LCS32)’  නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබුවා. මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS Santa Barbara (LCS32)’…

‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

‘යූත් ක්ලබ්’ ජාතික තරුණ සමුළුව ඊයේ (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනයවී ඇති බවයි. තම…

දරුවන් අතර මී උණ රෝගය පැතිරීමේ වැඩිවීමක්

මාරාන්තික මී උණ රෝගය මේ දිනවල යළිත් ව්‍යාප්ත වෙමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අද (11) පෙරවරුවේ පැවති  මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරත් සඳහන් කළේ, ම‍ඩේ බැසීමෙන් මී උණ රෝගය වැඩි වශයෙන් වැළඳෙන බවයි. මේ දිනවල පාසල්…

රිය අනතුරකින් මෝටර් රථයක් ගිනිගනියි

බත්තරමුල්ල අකුරේගොඩ වැව පාරේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද අලුයම හතරට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ තිබූ කණුවක මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර පොලිස් පරීක්ෂණ…

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමිවූයේ නැහැ. එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියා. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව වැඩි…

Shopping Basket