
හෙට (22) දිනයේදී ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු-මැද , නැගෙනහිර පළාත් සහ හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි. මෙලෙස උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවකදී වැඩ…







