25.58°C Colombo
Saturday, December 06
W3Media - News - black version
demo-attachment-205-Group-1294

හෙට (22) දිනයේදී ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ උතුරු, උතුරු-මැද , නැගෙනහිර පළාත් සහ හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි. මෙලෙස උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවකදී වැඩ…

දරුවන් අතර මී උණ රෝගය පැතිරීමේ වැඩිවීමක්

මාරාන්තික මී උණ රෝගය මේ දිනවල යළිත් ව්‍යාප්ත වෙමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා අද (11) පෙරවරුවේ පැවති  මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරත් සඳහන් කළේ, ම‍ඩේ බැසීමෙන් මී උණ රෝගය වැඩි වශයෙන් වැළඳෙන බවයි. මේ දිනවල පාසල්…

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමිවූයේ නැහැ. එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියා. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව වැඩි…

ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ ජනරජ චතුරශ්‍රයේදී.

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද (28) පස්වරුවේ මාලේ අගනුවර ජනරජ චතුරශ්‍රයේ දී පැවැත්වුණා. එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා. පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරටේ නායකයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා…

සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත්ව යයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්වුණා.ඒ මාලදිවයින් ජනාධිපති, ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි. මෙම සංචාරය අතරතුරදී, දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද හුවමාරු කර ගැනීමට නියමිතයි. මෙම…

Shopping Basket