සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත්ව යයි. July 28, 2025 by W3 News with no comment Uncategorizedඋණුසුම් පුවත්දේශීය පුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්වුණා.ඒ මාලදිවයින් ජනාධිපති, ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි.මෙම සංචාරය අතරතුරදී, දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද හුවමාරු කර ගැනීමට නියමිතයි.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. Next Post ජනපති පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මාලේ ජනරජ චතුරශ්‍රයේදී.