රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද ඇරඹේ. August 18, 2025 by W3 News with no comment දේශීය පුවත්පාසල් පුවත් රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ පළමු අදියර අද(18) ආරම්භ වුණා.එම අදියර ඔක්තෝම්බර් 17 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. Previous Post දවසේ කාලගුණ අනාවැකිය – 2025 අගෝස්තු 18 සඳුදා Next Post දවසේ කාලගුණ අනාවැකිය – 2025 අගෝස්තු 19 අඟහරුවාදා